ශ්‍රී ලංකාව තුල COVID තත්වය උත්සන්න වීම හමුවේ, අප නිරෝගීව සිටීම සඳහා නිසි පෝෂණය ඉතා වැදගත් වේ. COVID කාලය තුළ වැඩිහිටියන් සඳහා පෝෂණ උපදෙස් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පහත උපදෙස් ලබා දේ.. මෙම උපදෙස් නිරෝගීව සිටීමට මෙන්නම අධික බර, තරබාරුකම, හෘද රෝග, ආඝාතය, දියවැඩියාව සහ ඇතැම් පිළිකා තත්ත්ව ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමට උපකාරී වේ.