Department of Local Government - Eastern Province
 

Ø  Vision

Sustainable and Promising cities with green and clean.

Ø  Mission

The sustainable and quality services with an accountability and transparency are ensured    through the enhancement of capacity of the Local Authorities.

Objectives

  • Providing technical and financial support to LAs for-Infrastructure development and   efficient Service delivery.
  • Supporting Local Authorities in Environmental protection and Waste Management and Building Capacity of Local Authorities (Human, Physical and Legal).
  • Supporting Local Authorities to prepare development plans and Institutional Development & Good governance.
     
Basic Information

This section contains the most important details in the province. The data included in this section will provide a clear snapshot on the current status in the ground level.

පරිපාලන අංශ
DescriptionTrincomalee Batticaloa Ampara Eastern Province
Electoral Division33410
No. of Municipal Council-123
No. of Urban Council2215
Member of Urban Council37351890
No. of Pradeshiya Sabha1191737
No. of DS Division11142045
No. of GN Division2343455061,085
No. of Village6571,0366242,307
No. of Ward129144225498
No. of Police Station20171451
No. of Education Zone55717
No. of RDHS1124
No. of MOH office12142046
No. of CMO office1782954
No. of AI Range474439130
No. of Veterinary Range
11142045
No. of Wild life Range
631019
No. of Forest Range33410

මූලාශ්‍රය - Provincial Planning Secretariat - EP

නැගෙනහිර පළාතට අයත් ප්‍රාදේශීය පරිපාලනය පිළිබඳ තොරතුරු මෙහි සඳහන් කර ඇත. නැගෙනහිර පළාත් සංඛ්‍යාන අත්පොතෙහි සඳහන් පරිදි මුලික දත්ත මෙහි දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැදියට පිවිසෙන්න. පසුගිය වසර කිහිපයක දත්ත සඳහා පළාත් වෙබ් අඩවියට පිවිසෙන්න.


නැගෙනහිර පළාත් ප්‍රාදේශීය පරිපාලනය පිළිබඳ තොරතුරු 2019

Density and land extent

මූලාශ්‍රය - Department of Local Government

නැගෙනහිර පළාතට අයත් මුලික තොරතුරු මෙහි සඳහන් කර ඇත. නැගෙනහිර පළාත් සංඛ්‍යාන අත්පොතෙහි සඳහන් පරිදි මුලික දත්ත මෙහි දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැදියට පිවිසෙන්න.
මුලික තොරතුරු 2019


ජනගහනය

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත. 

Population and families

District

No. of Families

Total Population

Trincomalee132627467088
Batticaloa189617621887
Ampara223155776222
Eastern Province5453991865147

මූලාශ්‍රය - Department of Local Government,Eastern Province

නැගෙනහිර පළාතට අයත් ජනගහන පිළිඹඳ තොරතුරු මෙහි සඳහන් කර ඇත. නැගෙනහිර පළාත් සංඛ්‍යාන අත්පොතෙහි සඳහන් පරිදි මුලික දත්ත මෙහි දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැදියට පිවිසෙන්න. පසුගිය වසර කිහිපයක දත්ත සඳහා පළාත් වෙබ් අඩවියට පිවිසෙන්න.


නැගෙනහිර පළාත් ජනගහනය පිළිඹඳ තොරතුරු 2019

යැපුම් අනුපාතය

මූලාශ්‍රය - Provincial Planning Secretariat - EP

The dependency ratio of Eastern Province is higher than the nation. The dependency ratio of Eastern Province is 56.29 while in Sri Lanka 49.40

Gender wise population

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

The need for reliable, timely, and meaningful gender statistics has gained high priority as the focus on Women’s contribution in development activities has heightened globally and nationally with the recognition of Women’s productive role in society.

In order to meet the growing demand for gender-disaggregated statistics, the Department of Census and Statistics has been making a concerted effort to cater to the requirement of various data users by bringing together statistics and indicators to portray the situation of women relative to Men in major economic and social spheres.

This graph represents the gender distribution of Eastern Province. 

For further details on the 2012 census click HERE.

To found the Estimated mid-year female population by province and district 2019  click HERE.

ආර්ථිකය

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

දිළිදු ජනගහනය

මූලාශ්‍රය - Department of Local Government,Eastern Province

නැගෙනහිර පළාතට අයත් දිළිඳු ජනගහනය පිළිබඳ තොරතුරු මෙහි සඳහන් කර ඇත. නැගෙනහිර පළාත් සංඛ්‍යාන අත්පොතෙහි සඳහන් පරිදි මුලික දත්ත මෙහි දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැදියට පිවිසෙන්න. පසුගිය වසර කිහිපයක දත්ත සඳහා පළාත් වෙබ් අඩවියට පිවිසෙන්න.

නැගෙනහිර පළාත් දිළිඳු ජනගහනය පිළිබඳ තොරතුරු 2019

ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය

මූලාශ්‍රය - Provincial Planning Secretariat - EP

නැගෙනහිර පළාතට අයත් ශ්‍රම බලකාය පිළිබඳ තොරතුරු මෙහි සඳහන් කර ඇත. නැගෙනහිර පළාත් සංඛ්‍යාන අත්පොතෙහි සඳහන් පරිදි මුලික දත්ත මෙහි දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැදියට පිවිසෙන්න. පසුගිය වසර කිහිපයක දත්ත සඳහා පළාත් වෙබ් අඩවියට පිවිසෙන්න.

නැගෙනහිර පළාත් ශ්‍රම බලකාය පිළිබඳ තොරතුරු 2019

අංශ අනුව පළාත් මට්ටමේ දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාලේඛන, ශ්‍රී ලංකා මහ බැංකුව

විවිධ අංශ අනුව දැක්වෙන වටිනාකම් අනුව දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය පෙන්නුම් කරන්නේ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන්නේ කොතැනද යන්නයි. සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවාවන්හි දායකත්වය මඟින් සහය ලබා දේ. කෘෂිකර්මාන්තය හා සම්බන්ද අංශයට ගොවිතැන, මසුන් ඇල්ලීම සහ වන වගාව ඇතුළත් වේ. කර්මාන්ත අංශයට පතල්, නිෂ්පාදන, බලශක්ති නිෂ්පාදනය සහ ඉදිකිරීම් වැනි අංශ ඇතුළත් වේ. සේවාවන් සඳහා රජයේ ක්‍රියාකාරකම්, සන්නිවේදනය, ප්‍රවාහන, මූල්‍ය සහ ද්‍රව්‍යමය භාණ්ඩ නිෂ්පාදනය නොකරන අනෙකුත් සියලුම පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් ඇතුලත් වේ. නැගෙනහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතය 2018 දී රුපියල් බිලියන 749 සිට රුපියල් බිලියන 815 දක්වා 8.8% කින් ඉහළ ගොස් තිබේ. කෘෂිකාර්මික අංශයට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ නැගෙනහිර පළාතයි. (2018 දී 16.5%)

Unemployment Rate by Province and Sex

මූලාශ්‍රය - Sri Lanka Labour Force Survey Department of Census and Statistics

Household population aged 15 years and above and data covers all districts. A re-weighting of Labour Force Statistics was done by the DCS for the data from 2011 onward, the table consists of the re-weighted estimate.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.

Human and physical resources in education sector

Description

Eastern Province
Sri Lanka

Educational zones 

1799
Teachers
32030247334
Students
384236
4214772

Schools

11310175

මූලාශ්‍රය - Department of Local Government,Eastern Province

A society with vibrant Knowledge, Skills, with enriched culture is the vision for the Eastern province education department. Improve the cognitive, intellectual, and interpersonal skills of all students towards competing with global trends to become productive citizens via providing equitable and accountable service is the mission.

The main source of education statistics is the annual school census carried out by the Statistics Branch of the Ministry of Education and Higher Education. This census has been carried out for about two decades. It covers the schools in the country and collects information on schools, teachers, pupils, physical resources etc.

To access Eastern Province Education Department Web Page click HERE

සාක්ෂරතා අනුපාතය (%)

මූලාශ්‍රය - Provincial Planning Secretariat - EP

නැගෙනහිර පළාතට අයත් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු මෙහි සඳහන් කර ඇත. නැගෙනහිර පළාත් සංඛ්‍යාන අත්පොතෙහි සඳහන් පරිදි මුලික දත්ත මෙහි දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැදියට පිවිසෙන්න. පසුගිය වසර කිහිපයක දත්ත සඳහා පළාත් වෙබ් අඩවියට පිවිසෙන්න.

නැගෙනහිර පළාත් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු 2019

පාරිසරික

Environment is habitable and conducive with appropriate spaces for people who use the urban areas, while also being resilient in the face of increasing climate risk.

Physical Features

මූලාශ්‍රය - Department of Local Government,Eastern Province

නැගෙනහිර පළාතට අයත් භෞතික තොරතුරු පිළිබඳ මෙහි සඳහන් කර ඇත. නැගෙනහිර පළාත් සංඛ්‍යාන අත්පොතෙහි සඳහන් පරිදි මුලික දත්ත මෙහි දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැදියට පිවිසෙන්න. පසුගිය වසර කිහිපයක දත්ත සඳහා පළාත් වෙබ් අඩවියට පිවිසෙන්න.

නැගෙනහිර පළාත් භෞතික තොරතුරු 2019

ශාක ආවරණය අහිමි වීම

මූලාශ්‍රය - https://www.globalforestwatch.org/

In 2010, Sri Lanka had 3.53Mha of natural forest, extending over 54% of its land area. In 2020, it lost 11.2kha of natural forest, equivalent to 2.89Mt of CO₂ of emissions. 

According to the Global Forest Watch tool, GLAD uses imagery from NASA’s Landsat satellites to automatically flag areas where the forest canopy has been disturbed.

The Global Forest Watch website recommended a >=30% canopy cover threshold as a default for all statistics. based on that assumption this Eastern Province area's tree cover loss was taken into account.

To visit the Global Forest Watch interactive site click HERE

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

ජාතික හා පළාත් මාර්ග පිළිබඳ විස්තර

Type of Road

Trincomalee

Batticaloa

Ampara

Eastern Province

Number of A Class Roads

34714

Length of A Class Roads (KM)

142.33165.09254.15561.57

Number of B Class Roads

19142962

Length of  B Class Roads (KM)

187.4661.64287.37536.47

Number of AB Class Roads

-145

Length of AB Class Roads (KM)

-5.1252.3657.48

Total Number of National Roads

17194076

Length of National Roads (KM)

329.71231.85593.881155.44

Number of C Class Roads

4487120251
Length of C Class Roads (KM)
216.05353.15315.94885.14

Number of D Class Roads

661238116

Length of D Class Roads (KM)

100.2144.9130.5275.61

Total Number of Provincial Roads

11099158367

Length of Provincial Roads (KM)

316.26398.05446.441160.75

මූලාශ්‍රය - Road Development Authority PD office Batticaloa and addl PD office Akkareipattu/ Department of Road Development - EPC

Provincial roads provided essential connectivity, linking national roads, which connected consumer areas; and local roads, which connected rural agricultural production areas. Provincial roads also facilitated essential bus services, ensuring access to economic opportunities and inclusive growth.

Link to statistical information on Eastern Province Road, Transport and Postal services - 2019

පළාතේ හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මාර්ග අනතුරු ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලට දෙවන ප්‍රධානතම හේතුවයි. දකුණු ආසියාවේ ඉහළම ඒක පුද්ගල මාරක මාර්ග මරණ අනුපාතය වාර්තා කිරීමට හේතු සාධක ලෙස වාහන හිමිකාරීත්වයේ වේගවත් වර්ධනය, වාහන හා වාහන නොවන මාර්ග තදබදයන් ඉහල යාම හා වේගයෙන් අනාරක්ෂිතව මාර්ගයන්හි ගමන් කිරීම දැක්විය හැකිය. නාගරීකරණය වූ ප්‍රදේශවල සංඛ්‍යාලේඛන සෙසු දිස්ත්‍රික් / පළාත් ප්‍රදේශයන්හි වාර්තාගත අගයන්ට වඩා ඉහළ අගයක් ගන්නා බව වටහා ගත යුතුය. මාර්ග අනතුරු පිළිබඳ ජාතික සංඛ්‍යාලේඛන වලට අනුව 2018 දී අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 100,000 කට සාපේක්ෂව මාරක අනතුරු වලට ලක්වූ පිරිස 17.4 ක් වී ඇත (WBG, 2020). මාර්ග අනතුරු වලින් අඩකට වඩා යතුරුපැදි සහ ත්‍රිරෝද රථවල රියදුරන් සහ මගීන් ලෙස හඳුනාගෙන ඇති අතර තුනෙන් එකක් (29%) පදිකයින් ලෙස හඳුනාගෙන ඇත (WHO, 2018). මාර්ග අනතුරු අධීක්ෂණය කිරීමේ පරමාර්ථය වන්නේ වසර ගණනාවක් තිස්සේ සිදුවන අනතුරු පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කරවීමයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සෞඛ්‍යය

The Sri Lankan health system is pluralistic, and largely adopts an allopathic approach. Early organized systems of care provision began with the initiation of the health unit as the basis for community-based care in 1926.

Health Care Delivery System of Eastern Province

මූලාශ්‍රය - Provincial Department of Health Service - EP

නැගෙනහිර පළාතට අයත් සෞඛ්‍යය පිළිබඳ තොරතුරු මෙහි සඳහන් කර ඇත. නැගෙනහිර පළාත් සංඛ්‍යාන අත්පොතෙහි සඳහන් පරිදි මුලික දත්ත මෙහි දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැදියට පිවිසෙන්න. පසුගිය වසර කිහිපයක දත්ත සඳහා පළාත් වෙබ් අඩවියට පිවිසෙන්න.

නැගෙනහිර පළාත් සෞඛ්‍යය පිළිබඳ තොරතුරු 2019

Elders and disable homes under Department of Social service in Eastern Province
Description  
ProvinceTrincomalee
Batticaloa
Ampara
Number of Elders Homes

07  

01   
04 02
Number of Male Elders

100 

 20 
 61 
19
Number of Female Elders

59 

12 
30 
17
Number of Disable Homes

08 

02 
04 
02 
Number of Male Disable

127 

 33
 67
  27
Number of Female Disable

107

 08  
71 
 28

මූලාශ්‍රය - Department of Social Service - EP

Here is a summary of Elders and disable homes under the Department of Social service in Eastern Province. Preliminary data are given here as mentioned in the Eastern Provincial Statistics Handbook. Visit the link below for more information. Visit the Provincial Website for data on the past few years.

Eastern Province Social Security and welfare

ළදරු මරණ අනුපාතය (1000 ට) සහ මාතෘ මරණ අනුපාතය (100,000 / සජීවී උපත්)

මූලාශ්‍රය - Provincial Planning Secretariat - EP

The Infant Mortality Rate in Eastern province is near to the nation while the Maternal Mortality Rate in Eastern Province is higher than the nation. Whereas the Infant Mortality Rate in Eastern Province and the nation 10.6 & 10.1 respectively, as well as the Maternal Mortality Rate in Eastern Province and the nation 45.2 & 32.0 respectively.

Tourism

The Tourism industry is an important segment of the Sri Lankan economy. The Recent trends of Sri Lanka’s Gross Domestic Production (GDP) show a significant role played by the service sector, which represents over 60 percent contribution to the GDP. Island economies such as the Bahamas and the Maldives secure half of their government revenue from tourism whereas in Sri Lanka it remains at fifth place in terms of foreign revenue earnings. Thus, there is significant potential to develop the tourism industry in Sri Lanka.

Establishment Employment in Tourism Industry by category of Establishment

Description

Trincomalee

Batticaloa

Ampara 

Eastern Province

Hotels and Resturanents

259491165

Travel Agents & Tour Operators

381526

Guides

1016127

National Tourist Organization

55919

මූලාශ්‍රය - Tourism bureau,EPC

The East remains relatively undeveloped compared to the country’s southern tourist destinations, the rise in foreign visitors to Sri Lanka overall has led to a trickle effect as more curious travelers venture beyond the traditional tourist destinations.

 

Link to the statistical information on Eastern Province Tourism section - 2019

Link to the Eastern province official web site visit the east section 

 

 

ගමනාන්තය සහ ප්‍රධාන අරමුණ අනුව රට අභ්‍යන්තරයේ සංචාර පිලිබඳ ප්‍රතිශත

මූලාශ්‍රය - Sri Lanka Tourism Expenditure Survey 2017/18

The above depicts the main reasons why domestic visitors traveled particular provinces during the period (September, 2017-August, 2018). Visiting friends and relatives was the most frequently cited reason for visiting all the provinces except North-central province. Religious/pilgrimages were the second reason for visiting all provinces except the eastern province. North Central province was the only province of destination for which religious/pilgrimage purposes were the main reason for the trips. Education/training was the least specified reason in all provinces.

To access the Sri Lanka Tourism Expenditure Survey report 2017/18 click HERE

තේමා සිතියම්

 

දිස්ත්‍රික්ක සහිතව නැගෙනහිර පළාතේ මායිම: නැගෙනහිර පළාත හෙක්ටයාර් 980057 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න        දත්ත ස්ථරය මෙතැනින් බාගත කරගන්න

 

නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන මායිම්: නැගෙනහිර පළාතට පළාත් පාලන ආයතන 45 ක් ඇතුළත් වේ. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න        දත්ත ස්ථරය මෙතැනින් බාගත කරගන්න        පළාත් පාලන ආයතන වල නම සහ භූමි ප්‍රමාණය මෙතනින් බාගත කරගන්න

 

 

නැගෙනහිර පළාතේ ගුවන් යානා නැවතුම් පහසුකම්: එහි නම සහිත ශ්‍රී ලංකාවට අයත් සියලුම ගුවන් යානා නැවතුම් පහසුකම් පිළිබඳ තොරතුරු අඩංගු වන අතර ඒවායේ නිශ්චිත ස්ථානය අක්ෂාංශ හා දේශාංශ භාවිතයෙන් තවදුරටත් දක්වා ඇති අතර මෙහි ඇති අවකාශීය දත්ත බාගත කිරීම් මගින් ලබා ගත හැකිය. (දත්ත මුලාශ්‍රය _Riskinfo) සිතියම මෙතැනින් බාගත කරගන්න             දත්ත ස්ථරය මෙතැනින් බාගත කරගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)
සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
නැගෙනහිර පළාත ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0