Vision


Mission

 

මුළු රටේ භූමි ප්‍රමාණයෙන් 16% ක් ආවරණය වන පරිදි රටේ විශාලතම පළාත වන උතුරු මැද පළාතේ ප්‍රධාන පරිපාලන හා පාලන ආයතනය පළාත් සභාවයි. එය පොලොන්නරුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත වේ. අනුරාධපුර යනු රටේ විශාලතම දිස්ත්‍රික්කයයි.

ජනගහනය

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත. 

Gender wise population

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

The need for reliable, timely, and meaningful gender statistics has gained high priority as the focus on Women’s contribution in development activities has heightened globally and nationally with the recognition of Women’s productive role in society.

In order to meet the growing demand for gender-disaggregated statistics, the Department of Census and Statistics has been making a concerted effort to cater to the requirement of various data users by bringing together statistics and indicators to portray the situation of women relative to Men in major economic and social spheres.

This graph represents the gender distribution of North Central Province. 

For further details on the 2012 census click HERE.

To found the Estimated mid-year female population by province and district 2019  click HERE.

ආර්ථිකය

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

ජල මූලාශ්‍රය අනුව අස්වද්දන ලද වී වගා භූමි ප්‍රමාණය

මූලාශ්‍රය - Statistical Hand Book 2019 - Department of Census and Statistics

උතුරු මැද පළාතේ වී වගාව වැඩි වශයෙන් සිදුවන්නේ මහා පරිමාණ වාරි පද්ධති මූලික කර ගෙනය. ඊට අමතරව සුළු වාරි මාර්ග පද්ධති පාදක කරගිනිමින් සහ අහස් දිය උපයෝගී කර ගනිමින් ද වී වගාව සිදු කරයි.

අංශ අනුව පළාත් මට්ටමේ දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාලේඛන, 2019 ශ්‍රී ලංකා මහ බැංකුව

විවිධ අංශ අනුව දැක්වෙන වටිනාකම් අනුව දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය පෙන්නුම් කරන්නේ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන්නේ කොතැනද යන්නයි. සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවාවන්හි දායකත්වය මඟින් සහය ලබා දේ. කෘෂිකර්මාන්තය හා සම්බන්ද අංශයට ගොවිතැන, මසුන් ඇල්ලීම සහ වන වගාව ඇතුළත් වේ. කර්මාන්ත අංශයට පතල්, නිෂ්පාදන, බලශක්ති නිෂ්පාදනය සහ ඉදිකිරීම් වැනි අංශ ඇතුළත් වේ. සේවාවන් සඳහා රජයේ ක්‍රියාකාරකම්, සන්නිවේදනය, ප්‍රවාහන, මූල්‍ය සහ ද්‍රව්‍යමය භාණ්ඩ නිෂ්පාදනය නොකරන අනෙකුත් සියලුම පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් ඇතුලත් වේ. උතුරු මැද පළාතේ දළ දේශීය නිෂ්පාදිතය 2018 දී රුපියල් බිලියන 776 සිට රුපියල් බිලියන 821 දක්වා 8.7% කින් ඉහළ ගොස් තිබේ. කාර්මික අංශයට අඩුම දායකත්වය (16.2%) ලැබෙන්නේ උතුරු මැද පළාත බව ද වාර්තා අනුව පැහැදිලි වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.

සියලුම අපේක්ෂකයින්ගේ උසස් පෙළ ප්‍රතිඵල

මූලාශ්‍රය - Examination Department Website

Streamwise Performance of All Candidates

 

 

 

Download Data File here :

 

පාරිසරික

Environment is habitable and conducive with appropriate spaces for people who use the urban areas, while also being resilient in the face of increasing climate risk.

ශාක ආවරණය අහිමි වීම

මූලාශ්‍රය - https://www.globalforestwatch.org/

In 2010, Sri Lanka had 3.53Mha of natural forest, extending over 54% of its land area. In 2020, it lost 11.2kha of natural forest, equivalent to 2.89Mt of CO₂ of emissions. 

According to the Global Forest Watch tool, GLAD uses imagery from NASA’s Landsat satellites to automatically flag areas where the forest canopy has been disturbed.

The Global Forest Watch website recommended a >=30% canopy cover threshold as a default for all statistics. based on that assumption this Eastern Province area's tree cover loss was taken into account.

To visit the Global Forest Watch interactive site click HERE

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

පළාතේ හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මාර්ග අනතුරු ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලට දෙවන ප්‍රධානතම හේතුවයි. දකුණු ආසියාවේ ඉහළම ඒක පුද්ගල මාරක මාර්ග මරණ අනුපාතය වාර්තා කිරීමට හේතු සාධක ලෙස වාහන හිමිකාරීත්වයේ වේගවත් වර්ධනය, වාහන හා වාහන නොවන මාර්ග තදබදයන් ඉහල යාම හා වේගයෙන් අනාරක්ෂිතව මාර්ගයන්හි ගමන් කිරීම දැක්විය හැකිය. නාගරීකරණය වූ ප්‍රදේශවල සංඛ්‍යාලේඛන සෙසු දිස්ත්‍රික් / පළාත් ප්‍රදේශයන්හි වාර්තාගත අගයන්ට වඩා ඉහළ අගයක් ගන්නා බව වටහා ගත යුතුය. මාර්ග අනතුරු පිළිබඳ ජාතික සංඛ්‍යාලේඛන වලට අනුව 2018 දී අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 100,000 කට සාපේක්ෂව මාරක අනතුරු වලට ලක්වූ පිරිස 17.4 ක් වී ඇත (WBG, 2020). මාර්ග අනතුරු වලින් අඩකට වඩා යතුරුපැදි සහ ත්‍රිරෝද රථවල රියදුරන් සහ මගීන් ලෙස හඳුනාගෙන ඇති අතර තුනෙන් එකක් (29%) පදිකයින් ලෙස හඳුනාගෙන ඇත (WHO, 2018). මාර්ග අනතුරු අධීක්ෂණය කිරීමේ පරමාර්ථය වන්නේ වසර ගණනාවක් තිස්සේ සිදුවන අනතුරු පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කරවීමයි.


දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

තේමා සිතියම්

 

දිස්ත්‍රික්ක සහිතව උතුරු මැද පළාතේ මායිම: උතුරු මැද පළාත හෙක්ටයාර් 1067285 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න            අවකාශීය දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන මායිම්: උතුරු මැද පළාතට පළාත් පාලන ආයතන 26 ක් ඇතුළත් වේ. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න            අවකාශීය දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න           පළාත් පාලන ආයතන වල නම සහ භූමි ප්‍රමාණය මෙතනින් බාගත කරගන්න

 

උතුරු මැද පළාතේ රෝහල් වල ව්‍යාප්තිය: රෝහල්වල නම් සහ ඒ හා සම්බන්ධ ප්‍රදේශ පිලිබද තොරතුරු මෙයට අයත් වේ. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න            දත්ත ස්ථරය මෙතැනින් බාගත කරගන්න

 

උතුරු මැද පළාතේ වී වගා බිම් ව්‍යාප්තිය: වී වගා බිම් වල ප්‍රමාණය පිළිඹඳ තොරතුරු මෙයට අයත් වේ. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව)      සිතියම මෙතැනින් බාගත කරගන්න           දත්ත ස්ථරය මෙතැනින් බාගත කරගන්න

 

උතුරු මැද පළාතේ ගුවන් යානා නැවතුම් පහසුකම්: එහි නම සහිත උතුරු මැද පළාතට අයත් සියලුම ගුවන් යානා නැවතුම් පහසුකම් පිළිබඳ තොරතුරු අඩංගු වන අතර ඒවායේ නිශ්චිත ස්ථානය අක්ෂාංශ හා දේශාංශ භාවිතයෙන් තවදුරටත් දක්වා ඇති අතර මෙහි ඇති අවකාශීය දත්ත බාගත කිරීම් මගින් ලබා ගත හැකිය. (දත්ත මුලාශ්‍රය _Riskinfo) සිතියම මෙතැනින් බාගත කරගන්න අවකාශීය දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)
සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
උතුරු මැද පළාත ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0