The Northern Province is one of the nine provinces of Sri Lanka, the first level administrative division of the country. The provinces have existed since the 19th century but did not have any legal status until 1987 when the 13th Amendment to the Constitution of Sri Lanka established provincial councils.

Basic Information

This section contains the most important details in the province. The data included in this section will provide a clear snapshot on the current status in the ground level.

Population, Land Extent & Population Density

මූලාශ්‍රය - Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

The Northern Province consists of five districts namely Jaffna, Kilinochchi, Mannar, Mullaitivu and Vavuniya. The province covers an area of 8,890.07 sq.km comprising approximately 13.57% of the total land area of the island. The population density of the province was 949.01 person per sq.km while the population density of the island was 326.37 in 2019

Administrative Divisions

Description

Jaffna
Vavuniya
Mannar
Kilinochchi
Mullaitivu
NP
No. of DS Division150405040634
No. of GN Division43510215395136921
No. of Village14535116163546323566
No. of Electoral Division100101010114
No. of Municipal Council01----01
No. of Urban Council030101--05
No. of Pradeshiya Sabha130404030428
No. of Ward24356474029415
No. of Police Station171309070753
No. of Education Zone050202010212
No. of RDHS0101010101
05
No. of MOH Office140405040633

මූලාශ්‍රය - Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

The Northern Province, there are 34 Divisional Secretariats consist of 921 Grama Niladhary Divisions and 34 Local Authorities consist of One Municipal Council, 5 Urban Councils and 28 Pradeshiya Sabhas administratively rendering services to the public

ජනගහනය

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත. 

Population by Urban & Rural Sector

මූලාශ්‍රය - Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

In Northern Province, around 81% of the population are living in rural area while only around 19% of the population are in urban area.

Population & Families

මූලාශ්‍රය - Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

The total population of the Northern Province is 1.254 Million in December 2019. 81.3% of the population are living in rural area and only 18.6% of the population are in urban area. Existence of Northern provincial population was very severely devastated in several ways such as loss of lives, multiple displacements, loss of properties and deprivation of economic activities, umemployment, poverty and so forth due to prolonged 30 years of civil war which was ended in May 2009.

සංගණන වර්ෂය අනුව ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලාංකික ජනගහනයෙන් 5% ක් පමණ ජීවත් වන්නේ උතුරු පළාතේ ය. උතුරු පළාතේ මුළු ජනගහනය මිලියන 1.246 කි. ජනගහනයෙන් 49% ක් ජීවත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ වන අතර ජනගහනයෙන් 51% ක් පමණක් අනෙකුත් දිස්ත්‍රික්ක හතරට අයත් වේ. තවද, ජනගහනයෙන් 84.5% ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල වන අතර ජනගහනයෙන් 15.5% ක් පමණක් නාගරික ප්‍රදේශවල වෙසෙති. පළාතේ ජනගහන ඝනත්වය (හෝ වර්ග කිලෝමීටරයකට සිටින පුද්ගලයින් ගණන) 140.1 කි. යාපනයේ දිස්ත්‍රික්කයේ ජනගහන ඝනත්වය (600.48 Km2) උතුරු පළාතේ වැඩිම ජන ඝ නත්වය වන අතර මුලතිවු දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය (54.28 Km2) උතුරු පළාතේ අඩුම ජන ඝනත්වය වේ.

Gender wise population

මූලාශ්‍රය - Department of Census and Statistics

The need for reliable, timely, and meaningful gender statistics has gained high priority as the focus on Women’s contribution in development activities has heightened globally and nationally with the recognition of Women’s productive role in society.

In order to meet the growing demand for gender-disaggregated statistics, the Department of Census and Statistics has been making a concerted effort to cater to the requirement of various data users by bringing together statistics and indicators to portray the situation of women relative to Men in major economic and social spheres.

This graph represents the gender distribution of the Northern Province. 

For further details on the 2012 census click HERE.

To found the Estimated mid-year female population by province and district 2019  click HERE.

 

යැපුම් අනුපාතය

මූලාශ්‍රය - Census of Population and Housing 2012 - Department of Census and Statistics & Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

The age dependency ratio is the sum of the young population (under age 15) and elderly population (age 60 and over) relative to the working-age population (ages 15 to 59). As the figure shows, dependency ratios have risen in 2019 when compare to the year 2012. Changes in the age composition of the population drive the dependency ratios. As the figure shows, the elderly populations have increased, while the working-age populations and young populations have decreased slightly.

 

පළාතේ ජනගහනය වාර්ගිකත්වය අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව - 2012

උතුරු පළාතේ ප්‍රජාව අතුරින් වැඩි කොටසක් ශ්‍රී ලංකා දෙමළ ජනකොට්ඨාශයට අයත්වන අතර තවත් ජනවර්ග කිහිපයක් ද පළාත තුලින් වාර්තා වේ. 2012 ජනගහනය හා නිවාස සංගණනයේ දත්ත වලට අනුව, උතුරු පළාතේ ජනගහනයෙන් 93% ක් පමණ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වන අතර සිංහල ජනයා නියෝජනය කළේ ජනගහනයෙන් 3% ක් පමණි.

ආර්ථිකය

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

Unemployment Rate by Province and Sex

මූලාශ්‍රය - Sri Lanka Labour Force Survey Department of Census and Statistics

The average Unemployment Rate of Northern Province in 2019 is 5.0  while in Sri Lanka is 4.8.

In Northern Province, unemployment rate for females is higher than males. One of the main reasons for the higher female unemployment rate is female workers' preference to work closer to where they
live.

To download Unemployment Rate by Province and Sex, 2016-2019 data set click HERE

අංශ අනුව පළාත් මට්ටමේ දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාලේඛන, 2019 ශ්‍රී ලංකා මහ බැංකුව

විවිධ අංශ අනුව දැක්වෙන වටිනාකම් අනුව දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය පෙන්නුම් කරන්නේ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන්නේ කොතැනද යන්නයි. සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවාවන්හි දායකත්වය මඟින් සහය ලබා දේ. කෘෂිකර්මාන්තය හා සම්බන්ද අංශයට ගොවිතැන, මසුන් ඇල්ලීම සහ වන වගාව ඇතුළත් වේ. කර්මාන්ත අංශයට පතල්, නිෂ්පාදන, බලශක්ති නිෂ්පාදනය සහ ඉදිකිරීම් වැනි අංශ ඇතුළත් වේ. සේවාවන් සඳහා රජයේ ක්‍රියාකාරකම්, සන්නිවේදනය, ප්‍රවාහන, මූල්‍ය සහ ද්‍රව්‍යමය භාණ්ඩ නිෂ්පාදනය නොකරන අනෙකුත් සියලුම පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් ඇතුලත් වේ. උතුරු පළාතේ ජනතාවගේ ජීවිත අහිමිවීම, අවතැන්වීම්, දේපළ අහිමි වීම සහ ආර්ථික කටයුතු අහිමි වීම වැනි තත්වයන් කෙරෙහි එම කලාපයේ පැවති අභ්‍යන්තර ගැටුම්කාරී තත්වය හේතු විය. විරැකියාව, දරිද්‍රතාවය වැනි බොහෝ අතුරුපලයන් ප්‍රදේශයේ දළ දේශීය නිෂ්පාදිතය වෙත සෘජු ලෙසම බලපෑ බව සැලකිල්ලට ගත යුතුය. උතුරු පළාත ජාතික වශයෙන් දළ දේශීය නිෂ්පාදිතය වෙත අවම දායකත්වයක් සපයන බව මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව දැක්වේ. කෙසේ වෙතත්, උතුරු පළාතේ දායකත්වය 2012 දී 3.6% සිට 2017 දී 4.5% දක්වා වර්ධනයක් වාර්තා කරයි.

% of GDP Contribution by Province

මූලාශ්‍රය - Economic and Social Statistics of Sri Lanka, Central Bank of Sri Lanka

The Northern Province's contribution to the Gross Domestic Product is the lowest among the nine provinces throughout the whole years from 2004 to 2018

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.

Administrative Structure of Education in Northern Province - 2019

මූලාශ්‍රය - Annual School Census of Sri Lanka - 2019

Basic Statistics of Government Schools by Province -2019

Province

Total No.

of Schools

%

Total No.

of Students

%

Total No.

of Teachers

%

Average

Students

per School

Average

Teachers

per School

Western1,35613.3932,43123.045,83218.668833.8
Central1,51714.9538,73513.335,08714.235523.1
Southern1,10910.9516,84012.730,59312.446627.6
Northern9879.7225,5905.618,8217.622919.1
Eastern1,11210.9378,6489.324,2499.834121.8
North Western1,24612.3501,41612.329,24711.940223.5
North Central8168.0294,4227.217,2827.036121.2
Uva8988.8285,7277.020,1468.231822.4
Sabaragamuwa1,12411.1387,8449.525,33510.334522.5
Total10,165100.04,061,653100.0246,592100.040024.3

මූලාශ්‍රය - Annual School Census of Sri Lanka - 2019

Percentage of computer owned households in provience

පාරිසරික

Environment is habitable and conducive with appropriate spaces for people who use the urban areas, while also being resilient in the face of increasing climate risk.

Physical Features

මූලාශ්‍රය - Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

Northern Province covers an area of 8,890 sq. km comprising approximately 13.54% of the total land area of the island. Under the total land area of 8,890 sq.km, the forest extent is 4,563.31 sq. km comprising approximately 51% og the total land area of the province.

ශාක ආවරණය අහිමි වීම

මූලාශ්‍රය - https://www.globalforestwatch.org/

To visit the Global Forest Watch interactive site click HERE

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

Summary of Road Details

මූලාශ්‍රය - Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

The road network in Sri Lanka is classified into national, provincial and local authority roads according to their functionality and management. While the National Roads are managed by the Central Government through the Road Development Authority (RDA), the provincial road network is managed by the Provincial
Road Development Department (PRDD) has been set up under the Provincial Ministry of Finance & Planning, Northern Province. The rural roads of the different local authorities are managed by the respective Pradeshiya Sabhas, Urban Councils and Municipal Councils. Most of which rural roads are not yet renovated in the NP since the cessation of hostilities

පළාතේ හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

මෙම දත්ත වලට අනුව, සිදුවී ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 2015 වසරේදී ඉහල ගොස් ඇති අතර, 2016 වනවිට අඩුවීමක් දක්වයි.



දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සෞඛ්‍යය

The Sri Lankan health system is pluralistic, and largely adopts an allopathic approach. Early organized systems of care provision began with the initiation of the health unit as the basis for community-based care in 1926.

Curative Care Health Institutions in Northern Province

මූලාශ්‍රය - Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

In Northern Province, there are 04 District General Hospitals, 10 Base Hospitals, 54 Divisional Hospitals and 45 Primary Medical Care units are functioning under the Provincial Department of Health Services, Northern Province. Inspite of the health institutions 01 Teaching Hospital is functioing under the Line Ministry.

Preventive Care Health Institutions in Northern Province

මූලාශ්‍රය - Statistical Information 2020 - Chief Secretary's Secretariat, NP

In Northern Province, there are 33 MOH Offices, 216 Gramodhaya Health Centers, 29 School Dental Clinics, 05 Chest Clinics, 05 STD Clinics and 05 Anti Malaria Campaigns are functioning as preventive health care institutions under the Provincial Department of Health Services, Northern Province.

තේමා සිතියම්

 

දිස්ත්‍රික්ක සහිතව උතුරු පළාතේ මායිම: උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක් ඇති අතර එය හෙක්ටයාර 900796 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න          දත්ත ස්ථරය මෙතැනින් බාගත කරගන්න

 

උතුරු පළාතේ පළාත් පාලන ආයතන: උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34 ක් පිහිටා ඇත. (දත්ත ප්‍රභවය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න          දත්ත ස්ථරය මෙතැනින් බාගත කරගන්න               පළාත් පාලන ආයතන වල නම සහ භූමි ප්‍රමාණය මෙතනින් බාගත කරගන්න

 

උතුරු පළාතේ 2008 නොවැම්බර් / දෙසැම්බර් මස ඇති වූ ගංවතුර: ශ්‍රී ලංකාව සඳහා WESSA or “VAE: චන්ද්‍රිකා ජායාරූප පාදක කරගත් ගංවතුර විශ්ලේෂණයක්” ලෝක බැංකු හා ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන එක්ව සිදුකළ “දේශගුණික වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන” යටතේ මෙම විශ්ලේෂණය සිදු කරනු ලැබීය. (Data Source_Riskinfo) සිතියම මෙතැනින් බාගන්න දත්ත ස්ථරය මෙතැනින් බාගන්න

 

උතුරු පළාතේ ගුවන් යානා නැවතුම් පහසුකම්: එහි නම සහිත ශ්‍රී ලංකාවට අයත් සියලුම ගුවන් යානා නැවතුම් පහසුකම් පිළිබඳ තොරතුරු අඩංගු වන අතර ඒවායේ නිශ්චිත ස්ථානය අක්ෂාංශ හා දේශාංශ භාවිතයෙන් තවදුරටත් දක්වා ඇති අතර මෙහි ඇති අවකාශීය දත්ත බාගත කිරීම් මගින් ලබා ගත හැකිය. (දත්ත මුලාශ්‍රය _Riskinfo) සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ස්ථරය මෙතැනින් බාගත කරගන්න

උතුරු පළාතෙහි ගංගා ද්‍රෝණි: ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම වාරිමාර්ග පද්ධතියන් පිළිබඳ විස්තර මෙහි ඇතුළත් වේ. ගංගා ද්‍රෝණියේ නම සහ ද්‍රෝණියේ ජල කළමනාකරණය පිළිබඳ තොරතුරු අඩංගු වේ. (Data Source_Riskinfo) සිතියම මෙතැනින් බාගන්න දත්ත ස්ථරය මෙතැනින් බාගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)
සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
උතුරු පළාත ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0